How to make handmade soap at home | විනාඩි 20 සබන් හදලා විකුනමු. How to make detergent soap at home | Sinhala | Saban hadamu | Tech shana #soap #sabanhadamu #soapmaking #howtomake #howtomakesoap #soapathome #easy #makingsoap #sabanhadamu #swayanrakiya #ස්වයංරැකියා #techshana #businessidea #sinhala #business ස්වයං රැකියාවක් විදිහට රෙදි සෝදන සබන් හදමු Episode 01 අවශ්‍ය අමුද්‍රව්‍ය :- 1.Caustic soda - 125g 2.වතුර - 300g (ක්ලෝරින් මිශ්‍ර නැති ඕනෑම වතුර වර්ගයක් සුදුසුය.) 3.පොල්තෙල් - 675g 4.ලුණු කුඩු - 30g 5.සෝඩියම් සිලිකේට් - 20g 6.වයිට්නින් - 20g 7.කැමති පාටක් හා සුවදකාරකයක් මෙම අමුද්‍රව්‍ය ප්‍රමාණයෙන් 100g කැට 10ක් සාදා ගත හැකිය. සාදන ක්‍රමය :- වතුර 300g වලට කෝස්ටික් සෝඩා 125g එකතු කරගෙන හොදින් කලවම් කරගන්න ඕන. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා පොල්තෙල් 675g මැන ගෙන තමන්ගේ ඇගිල්ල දාන්න පුලුවන් තරමට රත් කරගන්න ඕන. ඊට පස්සේ රත් කරගත් පොල්තෙල් එකට කෝස්ටික් සෝඩා මිශ්‍රණය එකතු කරලා හොදට ලී පත්තකින් හෝ මිටකින් කලවම් කරගන්න ඕන.(විනාඩි දහයක් වගේ) දැන් සෝඩියම් සිලිකේට් 20g, ලුණු කුඩු 30g, වයිට්නින් 20g, අවශ්‍ය ප්‍රමාණයට සුවදකාරකයකුයි පාටකුයි එකතු කරලා හොදින් නැවත කලවම් කරගන්න ඕන. ඊට පස්සේ ගැලපෙන අච්චුවකට මේ මිශ්‍රණය එකතු කරලා ඝණ වෙන්න තියන්න ඕන.(හිරු එලිය නොවැටෙන අදුරු තැනක තිබීම වඩාත් සුදුසුය) දවසක් පමණ අච්චුවේ තියලා ගලවලා ගන්න පුලුවන්. දවස් දාහතරක් තියලා පාවිච්චියට ගන්න පුලුවන්. Caustic soda :- 🤍🤍daraz.lk/products/soap-making-caustic-soda-sodium-hydroxide-flakes-potassium-hydroxide-soda-ash-lye-packet-as-a-detergent-floor-cleaner-and-drain-cleaner-25kg-i174778296-s1131575683.html?dsource=share&laz_share_info=28519404_3_100_1000003818314_28520404_null&laz_token=31cbcfce6c566e211c56750394b84821 Whitening :- 🤍🤍daraz.lk/products/whiting-powder-for-home-made-soap-making-calcium-carbonate-powder-01kg-i174578168-s1130940870.html?dsource=share&laz_share_info=28517230_3_100_1000003818314_28518230_null&laz_token=466aaafca4692dfb729c0d75461ef699 Colouring (yellow) :- 🤍🤍daraz.lk/products/soap-colouring-dye-powder-packets-yellow-colour-50g-i169695698-s1118141428.html?dsource=share&laz_share_info=28516521_3_100_1000003818314_28517521_null&laz_token=9d0f33cee4b0f679518a706231e56761 Essential oil (lemon) :- 🤍🤍daraz.lk/products/laundry-soap-and-toilet-soap-making-fragrance-oilslemon-100ml-i170702973-s1120681791.html?dsource=share&laz_share_info=28518123_3_100_1000003818314_28519123_null&laz_token=d07aaa51825253129151c57353c48cdf 10kg digital scale(තරාදිය) :- 🤍🤍daraz.lk/products/10kg-digital-lcd-display-electronic-kitchen-scale-i112526451-s1023230927.html?dsource=share&laz_share_info=28521132_3_100_1000003818314_28522132_null&laz_token=ba593f73a288cfce0479aa8295c38f9f මේ ලින්ක්වලින් ගිහිල්ලා ඔයාලට ඕන බඩු ටික ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්. Channel එක subscribe කරලා අනිත් අයට බලන්න share කරන්න. Video එක හොදයි නම් like එකකුත් දාන්න❤️🩹❤️🔥 ස්තූතියි👌🤝 Tech shana® how to make soap,how to make soap at home,how to make bar soap at home,how to make soap at home easy,how to make toilet soap at home,how to make medicated soap at home,soap making at home,soap making,soap,soap at home,how to make liquid soap,how to make soap base at home,how to make your soap foam,handmade soap,how to make rosemary soap at home,diy soap,natural soap making at home,make soap at home,homemade soap,making soapsaban hadana hati,saban hadana hati sinhalen,saban hadana hati sinhala,saban hadana vidiya,saban hadana widiha,saban,gedara saban hadamu,saban nishpadanaya,gedaradima saban hadana widiha,saban hadamu,saban sadima,saban hadanne kohomada,redi sodana saban hadana hati,saban hadanna,saban hadana krama,suwada saban hadana hati,saban bola hadana hati,gedarama saban hadana hati,sinhalen saban hadana hati,saban mila,saban dadima,saban nishpadanaya sinhalasaban hadana hati,saban,gedara saban hadamu,saban hadamu,saban hadana hati sinhala,saban hadana hati sinhalen,saban nishpadanaya,saban hadana vidiya,saban sadima,saban hadana krama,saban hadanne kohomada,saban hadana widiha,saban hadana widiya,gedarama saban hadana hati,gedara saban hadana hati,sabang hadana hati,saban bola hadana hati,saban hadanna,gedaradima saban hadana widiha,saban dadima,adu viyadamin saban,saban kadima,sabanswayan rakiya,swayan rakiya at home,swayan rakiya piyasa,swayan rakiya at home new,swayan rakiya in sri lanka,swayan rakiya at home sinhala,swayan rekiya,swayan rakiya adahas,swayan rakiya athwela,swayan rakiya food,swayan rakiya 2022,swayan rakiya at home 2022,swayan rakiya at home in sri lanka,swayan rakiya mahum,swayan rakiya sinhala,swayan rekiya at home,swayan rakiya adum masima,swayan rakiya pahan thira,sawayan rakiya,swayan rakiya 2023swayan rakiya,swayan rakiya at home,swayan rakiya piyasa,swayan rakiya at home new,swayan rakiya in sri lanka,swayan rakiya at home sinhala,swayan rekiya,swayan rakiya adahas,swayan rakiya athwela,swayan rakiya food,swayan rakiya 2022,swayan rakiya at home 2022,swayan rakiya at home in sri lanka,swayan rakiya mahum,swayan rakiya sinhala,swayan rekiya at home,swayanswayan rakiya,swayan rakiya at home